Movie + Documentary
Synopsis: Jhope ගේ පළවෙනි Solo Tour එක ' Hope On The Stage ' Tour එකේ අන්තිම Encore ප්‍රසංග ඇසුරින් සකස් කරපු Concert Film එකක් සහ වාර්තා වැඩසටහනක් තමයි මේ. ලෝකේ පුරාම Theater වල ප්‍රදර්ශනය කරපු මේ Film එකේ Weverse Version අපි ඔයාලට දෙනවා..
😭 සිංහල Sub නම් තවම හොයාගන්න බැරිඋනා .. English Sub වලින් බලන්න පුළුවනි..