🎬 Episode 04 • Good Mistake
💟 ලේසිම විදිහ: වීඩියෝ එකේ යට තියෙන Theatre Mode Button එක Click කරන්න.. එතකොට වීඩියෝ එක ලොකුවට පේනවා .. දැන් ඔයාට කරන්න තියෙන්නේ ' Video Player ' එකේ තියෙන Settings / ⚙️ Button එක Click කරන එක.. දැන් පේන එකේ තුන්වෙනියට තියෙන Subtitles / ⌨️ Button එක ක්ලික් කරන්න.. ඊට පස්සේ එන එකේ තුන්වෙනියට තියෙන සිංහල / Sinhala කියන එක ක්ලික් කරන්න.. දැන් ඔයාට සිංහලෙන් බලන්න පුළුවනි 🩷
💚 නැත්නම් , ඔයා වීඩියෝ බලන Web Browser එකේ Desktop Mode එක දාගන්න.. එහෙම නැත්නම් වීඩියෝ එක Play කරලා Full Screen දාගන්න.. දැන් ඔයාට පේනවා Subtitles / ⌨️ icon එක පේනවා.. ඒක Click කරන්න .. දැන් හරි 🩷
💜 Enjoy Watching! 💜
Watch Progress: 0%
🎬 Next episode starting in 10s...