Documentary Film
Synopsis: JUNGKOOK ගෙ පළවෙනි Solo Concert එක . kookie එයාගේ පළවෙනි ඒක පුද්ගල සංගීත ඇල්බමය ( Golden ) නිකුත් කරාට පස්සේ , ඒ ඇල්බම් එකේ songs , ARMY ලාට Perform කරලා පෙන්නන්න තමයි මේ Concert එක තියලා තිබුණේ. එහෙනම් බලමු Jk එයාගේ අයියල නැතුව කොහොමද තනියම Concert එකක් කරන්නේ කියලා 💜.
🖥️ Desktop සහ Mobile දෙකටම මේ විදිහ එකයි.. වීඩියෝ Screen එකේ තියෙන Subtitles (⌨️) icon එක Click කරන්න... දැන් හරි 🩷
🪻 ඔයාට වීඩියෝ එක වෙනත් සර්වර් එකකින් බලන්න ඕනි නම් Server 1 හෝ Server 2 Button එක ක්ලික් කරන්න..
💜 Enjoy Watching! 💜