🏠 Back Home
9.1

Yet To Come in Busan

Concert Film

Genre:Concert Film
Release:2023
Starring:Jeon Jungkook

Synopsis:Yet to Come in Busan was a massive, free concert held by BTS on October 15, 2022, at the Busan Asiad Main Stadium. It served as a pivotal moment for the group, acting both as a bid for the 2030 World Expo and a meaningful "closing of a chapter" before the members began their mandatory military service.

Trailer:
Full Concert
Important Note:Viewing Information
✨ සිංහල උපසිරැසි වලින් බලන විදිහ ✨

💟 ලේසිම විදිහ: වීඩියෝ එකේ යට තියෙන Theatre Mode Button එක Click කරන්න.. එතකොට වීඩියෝ එක ලොකුවට පේනවා .. දැන් ඔයාට කරන්න තියෙන්නේ ' Video Player ' එකේ තියෙන Settings / ⚙️ Button එක Click කරන එක.. දැන් පේන එකේ තුන්වෙනියට තියෙන Subtitles / ⌨️ Button එක ක්ලික් කරන්න.. ඊට පස්සේ එන එකේ තුන්වෙනියට තියෙන සිංහල / Sinhala කියන එක ක්ලික් කරන්න.. දැන් ඔයාට සිංහලෙන් බලන්න පුළුවනි 🩷


💚 නැත්නම් , ඔයා වීඩියෝ බලන Web Browser එකේ Desktop Mode එක දාගන්න.. එහෙම නැත්නම් වීඩියෝ එක Play කරලා Full Screen දාගන්න.. දැන් ඔයාට පේනවා Subtitles / ⌨️ icon එක පේනවා.. ඒක Click කරන්න .. දැන් හරි 🩷


🪻 Video Quality එක වෙනස් කරන විදිහ 🪻

Video එකේ Screen එකේ තියෙන Settings / ⚙️icon එක ක්ලික් කරලා , එන එකෙත් තියෙනවා ඒ වගේම Icon ( ⚙️ ) එකක් . ඒක Click කරන්න .. දැන් Open වෙන එකේ යටම තියෙන එක Click කරලා ඔයාට කැමති Quality තෝරාගෙන බලන්න පුළුවනි..


🪻 ඔයාට වීඩියෝ එක වෙනත් සර්වර් එකකින් බලන්න ඕනි නම් Server 1 හෝ Server 2 Button එක ක්ලික් කරන්න..

💜 Enjoy Watching! 💜